සංකල්ප පැහැදිලි කිරීම
Physics හි මූලික සංකල්ප සරල උදාහරණ සහිතව පැහැදිලිව ඉගෙනගැනීමට අවස්ථාව.
Physics ඉගෙනගන්න.
Physics තේරුම්ගන්න.
Physics ජයගන්න.
Tharusha Liyanage විසින් මෙහෙයවන Physics Online Class
A/L Physics සඳහා සංකල්ප පැහැදිලිව, ක්‍රමානුකූලව සහ විභාගයට අවශ්‍ය ආකාරයෙන් ඉගෙනගැනීමට නිර්මාණය කළ Online Physics පන්තියකි.
University of Ruhuna – Undergraduate • Computer Science
Physics විෂයය සරලව හා පැහැදිලිව අවබෝධ කරගැනීමට අවශ්‍ය මූලික සංකල්පවල සිට විභාග ප්‍රශ්න විසඳීම දක්වා ක්‍රමානුකූලව මඟපෙන්වන Physics ගුරුවරයෙකි.
“Physics කියන්නේ මතක තබාගන්න විෂයක් නෙවෙයි — තේරුම්ගන්න විෂයක්.”
Physics හි මූලික සංකල්ප සරල උදාහරණ සහිතව පැහැදිලිව ඉගෙනගැනීමට අවස්ථාව.
Theory එකට අමතරව විභාග ප්‍රශ්න හා විවිධ ගැටලු ක්‍රමානුකූලව විසඳීම.
A/L විභාගයට අවශ්‍ය දැනුම, ප්‍රශ්න රටා සහ ලකුණු ලබාගැනීමේ ක්‍රම පිළිබඳ අවධානය.
නිවසේ සිටම පන්තියට සහභාගී වී, පහසුවෙන් Physics ඉගෙනගැනීමට හැකි online learning environment එකක්.
පාඩම් නැවත නැරඹීමට සහ මගහැරුණු කොටස් නැවත අධ්‍යයනය කිරීමට පහසුකම්.
ඔබගේ A/L වසරට සහ අවශ්‍යතාවයට ගැළපෙන පන්තිය තෝරන්න.
⚡ වේගවත්ම මාර්ගයෙන් Physics Theory ආවරණය කරමු.
2027 A/L සඳහා සූදානම් වන සිසුන් වෙනුවෙන් නිර්මාණය කළ Speed Theory Class එකකි. විෂය නිර්දේශයේ Theory කොටස් ක්‍රමානුකූලව ආවරණය කරමින්, වැදගත් සංකල්ප පැහැදිලි කර දී ඒවා ප්‍රශ්න විසඳීම සඳහා භාවිතා කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කරයි.
සුදුසු: 2027 A/L සිසුන් සඳහා
2027 Speed Theory – වැඩි විස්තර🎓 2028 A/L Physics සඳහා ශක්තිමත් ආරම්භයක්.
2028 A/L සඳහා සූදානම් වන සිසුන් වෙනුවෙන් Physics විෂයයේ මූලික සංකල්පවල සිට සම්පූර්ණ Theory දක්වා ක්‍රමානුකූලව ඉගෙනගැනීමට නිර්මාණය කළ පන්තියකි. Physics විෂයය මුල සිට නිවැරදිව අවබෝධ කරගෙන, ඉදිරියේදී ගැටලු විසඳීම සහ විභාගයට සූදානම් වීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණයි.
සුදුසු: 2028 A/L සිසුන් සඳහා
2028 Theory Class – වැඩි විස්තර🔥 නැවතත් Physics වලට හොඳම ආරම්භයක්.
A/L Physics නැවත වරක් සිදුකරන සිසුන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ පන්තියකි. පෙර වසරේදී ඇති වූ දුර්වලතා හඳුනාගෙන, අත්‍යවශ්‍ය Theory කොටස් නැවත පැහැදිලි කරමින්, විභාග ප්‍රශ්න විසඳීම සහ ලකුණු වැඩි කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය ලබාදීම මෙහිදී සිදුකෙරේ.
සුදුසු: A/L Physics 2nd shy සිසුන් සඳහා
02nd Shy Class – වැඩි විස්තරTheory තේරුම් ගන්න.
ප්‍රශ්න විසඳන්න.
විභාගය ජයගන්න.
TK Physics සමඟ එකතු වන්න.